Powered By Blogger

Friday, December 31, 2010

නිදහස් අධ්‍යාපනය

පුස්තකාල ගාස්තු 200/=
විද්‍යාගාර පහසුකම් සඳහා 300/=

සනීපාරක්ෂක ගාස්තු 250/=
නඩත්තු වියදම් 1000/=
පාසැල සංවර්ධන අරමුදල 750/=
ක්‍රීඩා ගාස්තු 250/=
ආරක්ෂක ගාස්තු 200/=
අවුරුද්දට 2750/=
අධ්‍යාපනය නිදහසේ විකුණනු ලැබේ....................

No comments:

Post a Comment