Powered By Blogger

Friday, December 31, 2010

සිවා නම් වූ ඔහු.............

මිනිසුන් අතර ඉපිද.......නොමිනිසුන් හට බියෙන්,
සැඩ රළ අතර සැඟවුණ,
තවත් එක් උන්මන්තක පෙම්වතෙක්
කාගේ වරදින්ද උඹ මියැදුනේ.............???

වරද උඹෙමයි,
ඇයි සාපලත් ලොවට බිහි උනේ????

No comments:

Post a Comment